| ව්‍යාපෘති යෝජනාව |
ග්‍රාම නිලධාරී වසම |
| උල්පත්ඇලගම අවශ්‍ය ස්ථාන වල බෝක්කු ඉදිකර සංවර්ධනය කිරීම |
81 - යුධගනාව |
| යුධගනාව ප්‍රථමික විද්‍යාලය සඳහා වැසිකිලි කැසිකිළි පද්ධතියක් සකස් කිරිම |
81-යුධගනාව |
| යුධගනාව චන්දන සමරකෝන් මහතාගේ නිවස අසල සිට අල්කේගම මහතාගේ නිවස අසල තුන්මං හන්දිය දක්වා මාර්ගය අවශ්‍ය ස්ථාන සඳහා බෝක්කු යොදා බොරළු දමා සංවර්ධනය කිරීම |
81 - යුධගනාව |
| නෙළුම්පොකුණ වැව පිරිසිදු කර සංවර්ධනය කිරීම |
82 - නෙළුම්පොකුණ |
| විජේරත්න බංඩාගේ නිවස අසල සිට සරත්චන්ද්‍ර මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය අන්තර්බන්ධිත ගල් අතුරා සංවර්ධනය කිරිම |
82-නෙළුම්පොකුණ |
| වික්‍රමකීර්ති මහතාගේ ඉඩම අසල සිට ට්‍රැක් 8 ඇල මාර්ගය බොරළු යොදා සංවර්ධනය කිරීම |
83 - විහාරගම |
| විහාරගම ට්‍රැක් 08 මාර්ගයේ බොරළු ඇතිරිම |
83-විහාරගම |
| අංක 685 ඉඩම අසල සිට සිරිල්දාස මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කුව සමඟ බොරළු යොදා සංවර්ධනය කිරීම |
83 - විහාරගම |
| අංක 695 ගාමිණී මහතාගේ නිවස අසල සිට අංක 714 ගොඩ ඉඩම දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
83 - විහාරගම |
| පලුවද්දන එක්සත් සුභ සාධක හා මරණාධාර සමිති ශාලා ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම (ජන්ද මධ්‍යස්ථනය ) |
84 - දිවුලන්කඩවල |
| පුරාණගම වැව මාර්ගයේ පුල්ලියාර පිළිමය අසල බෝක්කුව සමඟ මාර්ගය සංවර්ධනය කිරීම |
84 - දිවුලන්කඩවල |
| දියවර ගම්මානයේ ධම්මිකා මහත්මියගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
| පැරකුම්පුර පාසල ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම |
85 -පැරකුම්පුර |
| ඩී 5 ඇල අංක 716 නිවස මායිම සුගත් වෙළඳසැල අසල මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
86 - ගජබාපුර |
| ඩී 5 ඇල කනත්ත අසල පෙට්ටි බෝක්කුවක් ඉදි කිරීම |
86 - ගජබාපුර |
| චෛත්‍යපාර ඩී 2 ඇල අංක 516 නිවස ඉදිරිපිට බෝක්කුවක් ඉදි කිරීම |
86 - ගජබාපුර |
| අංක 670/3 , එස්.ඒ. කමලාවතී නිවස ඉදිරිපිට පෙට්ටි බෝක්කුවක් ඉදි කිරීම හා අංක 662 නිවස සිට 670 නිවස දක්වා බොරළු දැමීම |
86 - ගජබාපුර |
| පාසල් හන්දිය , නගරය පිටුපස මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
87 - මැදිරිගිරිය |
| සිරිමාවෝ බංඩාරණායක ප්‍රථමික විද්‍යාලයේ පානීය ජලය ලබාදිම හා කුලුනක් ඉදිකිරිම |
|
| අංක 03 නිවස අසල සිට පාසල් රක්ෂිතය දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
87 - මැදිරිගිරිය |
| නවහිරුගම අංක 90 ඩී.ජී.ප්‍රේමදාස මහතාගේ නිවස අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
88 - දියසෙන්පුර |
| 8 ඇල පාලම අසල සිට බිසෝඋයන ගම්මානයට ඇති මාර්ගය (8 ඇල පෙරණය අසල මාර්ගය) අන්තර්බන්ධිත ගල් අතුරා සංවර්ධනය කිරිම |
89-බිසෝඋයන |
| බිසෝඋයන ප්‍රජා ශාලාව අසල සිට මාගම්මන මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම (මී 150 ) |
89 - බිසෝඋයන |
| (කහඹිලියාව )එන්.එන්.චන්ද්‍රපාල මහතාගේ නිවස අසල සිට ඩී.ජී. විපුලරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
90 -කහඹිලියාව |
| ලියන මහතාගේ කඩය අසල සිට 100 කොටස පන්සල අසල මාර්ගය විජයබා පෙර පාසල දෙසට කොන්ක්‍රීට් කිරීම |
90 -කහඹිලියාව |
| මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිවැට සුරැකීමට මුරකුටි ඉදි කිරීම |
91 කවුඩුලුගම |
| අංක 267 නිවස ඉදිරිපිට බෝක්කුවක් ඉදි කිරීම හා කවුඩුලුගම ගම වට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම (කි.මී. 35) |
91 කවුඩුලුගම |
| බෝගහ අතුරු මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
91 කවුඩුලුගම |
| පුස්සේ ගෙදර නිවස අසල සිට ආර්.ජී.නිහාල් මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම සහ එම මාර්ගයේ ඩබ්.එම්. වීරසිංහ මහතාගේ නිවස අසල බෝක්කුවක් දැමීම |
92 - කවුඩුලුවැව |
| මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිවැට සුරැකීමට මුරකුටි ඉදි කිරීම |
93 - නවනගරය |
| යාය 06 රවීන්ද්‍ර මහතාගේ නිවස අසලින් රනවිර මල් ශාලාව ඉදිරියේ ඇති මාර්ගය අන්තර්බන්ධිත ගල් අතුරා සංවර්ධනය කිරිම |
93-නවනගරය |
| අංක 80 ඊ.එම්. ශාන්ත දිසානායක මහතාගේ ඉඩමට මායිම්ව තිබෙන මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් කිරීම |
93 - නවනගරය |
| කුටියේ ගෙදර නිවස අසල පෙට්ටි බෝක්කුවක් ඉදි කිරීම හා අපවහන ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම |
94 - අභයපුරගම |
| අභයපුරගම නිශාන්ත මහතාගේ නිවස අසළ සිට අංක 28 නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
94 - අභයපුරගම |
| මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිවැට සුරැකීමට මුරකුටි ඉදි කිරීම |
95 - මැණික්හොරොව්ව |
| පො/ උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ වාරිමාර්ග ඇලට විවෘත මායිමට දැල් ආවරණයක් යෙදීම |
95 - මැණික්හොරොව්ව |
| උදාරගම ප්‍රථමික විද්‍යාලය සඳහා වැසිකිලි කැසිකිළි පද්ධතියක් සකස් කිරිම |
95-මැණික්හොරොව්ව |
| සේපාල මයාගේ නිවස අසල සිට කනත්ත අසල පාලම දක්වා මාර්ගය මෝටර් ගේඩර් කර අවශ්‍ය ස්ථාන දෙකකට පෙට්ටි බෝක්කු යොදා ජල බස්නා කාණු පද්ධතිය සකස් කර මාර්ගය සකස් කිරීම |
95 - මැණික්හොරොව්ව |
| මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිවැට සුරැකීමට මුරකුටි ඉදි කිරීම |
96 - දිග්ගල්පුර |
| යාය 06 , දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
96 - දිග්ගල්පුර |
| අංක 55 නිවස අසල සිට සුසාන භුමිය දක්වා මාර්ගය අන්තර්බන්ධිත ගල් අතුරා සංවර්ධනය කිරිම |
96-දිග්ගල්පුර |
| පවුල් සෞඛ්‍ය සේවා නිළ නිවස ඉදිරිපිට බොක්කුවක් ඉදිකිරිම |
96-දිග්ගල්පුර |
| යාය 05 , ජල පොම්පාගාරය මාර්ගයේ යූ.ඩී.සීමන් මහතාගේ නිවස අසල පෙට්ටි බෝක්කුවක් හා වසමේ තෝරා ගත් ස්ථාන වල බෝක්කු ඉදි කිරීම |
96 - දිග්ගල්පුර |
| දර්ශනපුර ආර.ජී.ලාල් අබේරත්න මහතාගේ නිවස අසල අමුණ ඉදි කිරීම |
97 - වෙඩිකච්චිය |
| පේරමඩුව ගමමැද දෙවන පෙළ අවශ්‍ය ස්ථාන වල පැති බැමි ඉදි කිරීම |
97 - වෙඩිකච්චිය |
| පොහොර ගබඩාව , නිල සෙවණ කාර්යාලය , පෙර පාසල හා පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයට ප්‍රවේශ වන මාර්ගයට පෙට්ටි බෝක්කුවක් යොදා ගේට්ටුවක් සමඟ ඉඩම සුදුසු පරිදි සංවර්ධනය කිරීම හා විධිමත් කාණු පද්ධතියක් සැකසීම |
98 - ඇටඹඔය |
| අසංක මහතාගේ වෙළඳසැල අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
99 - වේදේහපුර |
| අබේගුණසේකර මහතාගේ නිවස අසල සිට කුණු ඇල දක්වා ප්‍රධාන මාර්ගයේ දෙපස කාණු පද්ධතිය ප්‍රවේශ මාර්ගය සහිතව ඉදි කිරීම |
99 - වේදේහපුර |
| කළු නැන්දාගේ නිවස අසල පාලමක් ඉදි කිරීම |
100 - බිසෝබණ්ඩාරගම |
| D-5 අංක 268 කරුණාරත්න මහතාගේ නිවස අසල අතුරු මාර්ගයේ පෙට්ටි බොක්කුවක් ඉදිකිරිම |
101-නාගරපුර |
| ප්‍රධාන මාර්ගයේ සිට නිල සෙවන දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
101 - නාගරපුර |
| ජයගම්පුර ඉහල කොටසේ අංක 82 ඉඩමේ සිට 97 ඉඩම දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
102 - ජයගම්පුර |
| ජයගම්පුර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම(දොරවල් දමා) |
|
| යාය 11 සුභ සාධක සමිති ශාලාව අසල සිට අංක 21 අමිතා ජයසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දැමීම |
103 - අඹගස්වැව |
| යාය 11 ඩී 1 මාර්ගය චමින්ද මහතාගේ ඉඩම අසල සිට ප්‍රේම මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දැමීම |
103 - අඹගස්වැව |
| යාය 8 සමීර සැළුන් එක අසල සිට එල්.එච්.ආර්.නීල් මහතාගේ නිවස දක්වා ඇල බන්ට් එක මාර්ගය බොරලු දැමීම |
103 - අඹගස්වැව |
| එස්.ඩබ්. අප්පුහාමි මහතාගේ නිවස අසල සිට එන්.රත්නතිලකා මහත්මියගේ නිවස දක්වා මාර්ගය මීටර් 400 බොරළු දමා සංවර්ධනය කිරීම |
104 - එකමුතුගම |
| ඩබ්.එම්.තිලකරත්න මහතාගේ නිවස අසල සිට නිමල් කරුණාතිලක මහතාගේ නිවස දක්වා මීටර් 450 ක් පමණ මාර්ගය බට බෝක්කුවක් සමඟ බොරළු දමා සංවර්ධනය කිරීම |
104 - එකමුතුගම |
| බී.ජී.ජයන්ත මහතාගේ නිවස ඉදිරිපිට පාලමේ සිට එකමුතුගම සුසාන භූමිය දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
104 - එකමුතුගම |
| ආර්.එම්.සෙනවිරත්න මහතාගේ නිවස අසල සිට වාරිමාර්ග කාර්යාලය දක්වා හල්මිල්ලවැව මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
105 - ජයතුගම |
| පී.චන්ද්‍රෙස්න මහතාගේ නිවස අසල සිට නන්දපාල මහතාගේ නිවස හරහා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
|
| චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ නිවස අසල සිට විල්සන් මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
105 - ජයතුගම |
| සෙනරත්පුර ජයසේකර මහතාගේ කුඹුර අසළ ඇති අබලන් බට බෝක්කුව ඉවත්කරපෙට්ටි බෝක්කුවක් ඉදිකිරීම |
106 - සෙනරත්පුර |
| වැලිගම්පුර රණවිරු මාවත බේබියාවැව ප්‍රධාන මාර්ගයේ සිට හේන්යාය පාලම දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
|
| යාය10 FC31 මාර්ගය සමන්ත මහතාගේ නිවස අසළ සිට හේමකුමාර මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
106 - සෙනරත්පුර |
| කුමුදුපුර පාසල ඉදිරිපිට ඇති අංක 155 ඉඩමේ සිට ඉදිරියට ඇති මාර්ගය අන්තර්බන්ධිත ගල් අතුරා සංවර්ධනය කිරිම |
107-කුමුදුපුර |
| කුමුදුපුර වසමේ අභ්‍යන්තර මාර්ගවල තෝරාගත් ස්ථාන වල බෝක්කු ඉදි කිරීම |
107 - කුමුදුපුර |
| කුමුදුපුර ප්‍රේමෙ බාස් මහතාගේ නිවස ඉදිරිපිට සිට අතුරු මාර්ගය පන්සල දෙසට බොරළු දමා සංවර්ධනය කිරීම |
107 - කුමුදුපුර |
| අංක 1068 ජී.එස්. සිරිසේන මහතාගේ නිවස අසල සිට ආර්.ආර්.එම්.රාමනායක මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
108 - විජයපුර |
| මීගස්වැව මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ වලේ කඩේ අසල සිට ප්‍රථමික විද්‍යාලයට හා සුසාන භුමියට ගමන් ගන්නා මාර්ගය කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම |
109-ඉහලගම |
| විජයපුර හන්දියේ වාරි ඇල හරහා ඇති පාලම අසල සිට ඇති මාර්ගය කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම(පාලිත සැලුම් දෙසට) |
109-ඉහලගම |
| පේරකොටුව නිවස අසලින් ආරම්භ වන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
109 - ඉහලගම |
| අංක 110 දම්සෝපුර වසමෙහි එරන්තිකා මහත්මියගේ නිවස අසල සිට ඩී.ආර්.චූලරත්න මහතාගේ නිවස දක්වා මාර්ගයේ සුදුසු ස්ථාන වල බෝක්කු දමා සංවර්ධනය කිරීම |
110 - දම්සෝපුර |
| තලාකොළවැව ප්‍රාථමික විද්‍යාලයේ වැසිකිලි නවීකරණය කිරීම හා ප්‍රධාන ශාලාව අළුත්වැඩියා කිරීම |
111 - තලාකොළවැව |
| මහවැව FC 27 ඇල මාර්ගය ඇල්ලෙ කොටුව නිවස අසල සිට ඉදිරියට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
111 - තලාකොළවැව |
| අරුණගම හා ගාමිණීපුර ගම්මාන වල මාර්ග සඳහා බට බෝක්කු ඉදි කිරීම |
112 - අළුත්වැව |
| අරුණගම මැද කොටස ලොකුබණ්ඩා මහතාගේ කඩේ ඉදිරිපිට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
112 - අළුත්වැව |
| පී.කේ.ජී.කරුණාවති මහත්මියගේ නිවස අසල පෙට්ටි බෝක්කුව ඉදි කිරීම |
113 - බිසෝබණ්ඩාර |
| ඒ.ජී. ගාමිණී මහතාගේ නිවස අසල සිට මාර්ගය ඉන්ටර්ලොක් කිරීම |
113 - බිසෝබණ්ඩාර |
| ඩී.ජී.ඥනරත්න මහතාගේ සහ ඒ.එම්.කුලරත්න මහතාගේ නිවස අසල බෝක්කුවක් දමා සමඟි මරණාධාර සමිති ශාලාව අසල සිට ඒ.එම්. කුලරත්න මහතාගේ සහ එන්.ජී.ටයිටස් මහතාගේ මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
114 - තිස්සපුර |
| මිරිස්හේන ස්පීල් එක අසල සිට ජේමිස් පෙරේරා මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
114 - තිස්සපුර |
| කේ.ටී.සෙනවිරත්න මහතාගේ නිවස ඉදිරිපිට සිට නිම්න වෙළඳසැල දක්වා අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
115 - මණ්ඩලගිරිය |
| අම්පිටිය වෙළඳසැල අසල (ඉන්ටර්ලොක් සිදු කල මාර්ගයේ ඉතිරි කොටස ) එච්. එම්. පොඩිමහතාගේ නිවස අසල මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් කිරීම |
116 - තිස්සඅමුණ |
| ආර්බී ඇල දකුණු ඇල මාර්ගයේ (නීටා මහත්මියගේ )බෝගස අසල සිට රන්ගේ මයාගේ නිවස දෙසට මාර්ගය සංවර්ධනය කිරීම |
117 - මහසෙන්පුර |
| සෝමචන්ද්‍ර මහතාගේ නිවස වෙළෙදසැල ඉදිරිපිට මාර්ගය අන්ර්බන්ධිත ගල් අතුරා සංවර්ධනය කිරිම |
|
| පොළ අසල සිට ආණ්ඩුවේ ළිඳ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම කිරීම |
117 - මහසෙන්පුර |
| ඩී.එම්.ගාමිණී කරුණාතිලක මහතාගේ නිවස අසල සිට අමිතා මහත්මියගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
118 - කුසුම්පොකුණ |
| විජය බේක් හවුස් එක අසලින් වමට(පන්සල දක්වා දිවෙන )විජේසිරි මහතාගේ ඉඩම ඉදිරිපිට සිට අප්පුහාමි මහතාගේ ඉඩම දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
119 - විජයරාජපුර |
| පතොක්වැව සමරවීර මහතාගේ ඉඩම අසල ඇලට බෝක්කුවක් දමා සංවර්ධනය කිරීම |
120 - වඩිගවැව |
| නිකහේන මාර්ගයේ කොන්ක්‍රීට් කර අවසන් ස්ථානයේ සිට ඉදිරියට බොරළු දමා සංවර්ධනය කිරීම |
120 - වඩිගවැව |
| ජයසිරිගම මාර්ගයේ තෝරාගත් ස්ථානවල බෝක්කු ඉදිකර මාර්ගය ඉදිරියට මෝටර් ග්‍රේඩර් කිරීම |
121 - මීගස්වැව |
| විහාරගම - නෙළුම්වැව මාර්ගයේ තෝරාගත් ස්ථාන ස්ථානවල බෝක්කු ඉදිකර මාර්ගය ඉදිරියට මෝටර් ග්‍රේඩර් කිරීම |
121 - මීගස්වැව |
| කුඹුකුණාවල ප්‍රධාන මාර්ගයේ අවසාන ස්පීල් එකේ සිට ඉදිරියට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම. |
121 - මීගස්වැව |
| බේබියාවැව කනත්ත මාර්ගයේ තෝරාගත් ස්ථාන ස්ථානවල බෝක්කු ඉදිකර මාර්ගය ඉදිරියට මෝටර් ග්‍රේඩර් කිරීම |
121 - මීගස්වැව |
| සාරඋම්මාගේ නිවස අසල සිට ඉදිරියට සපාවීදිය දක්වා සංවර්ධනය කිරීම |
122 - පල්ලියගොඩැල්ල |
| පොහොර ගබඩාවක් ඉදි කිරීම |
123 - අක්බාර්පුර |
| වෙහෙරගල ඩී 64 නිවස අසල සිට (කවුඩුල්ල නව තැපැල් කාර්යාලය) ඉදිරියට ගල්වල මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
124 - වෙහෙරගල |
| 32 කොටස හන්දිය සිට කනත්ත හරහා කිරිමැටිය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම |
125 - සන්සුන්ගම |