2018 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති
විමධ්‍යගත අයවැය වැඩසටහන - 2018
| ව්‍යාපෘති යෝජනාව | ග්‍රාම නිලධාරී වසම | ප්‍රතිපාදන | |
| 1 | විජයපුර යාය 6 ශ්‍රී විජය සුභසාධක සමිතියට පුටු ලබා දීම. | විජයපුර | 50,000.00 |
| 2 | දියසෙන්පුර සමෘද්ධි කලාපයට අයත් මාර්ග කි:මී: 27.05 ප්‍රමාණයක් මෝටර්ග්‍රේඩර් කිරීම. | 300,000.00 | |
| 3 | දිවුලන්කඩවල මහා විද්‍යාලයේ පිවිසුම් දොරටුව අසල සිට විද්‍යාලයේ කාර්යාලය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කුට්ටි ගල් ඇතිරීම. | දියසෙන්පුර | 500,000.00 |
| 4 | යාය 08, මයුරපාද විද්‍යාලයේ පරිගණක පංති කාමරය නවීකරණය කිරීම. | තලාකොළවැව | 500,000.00 |
| 5 | සමඟි සුබ සාධක සංගමයට ප්ලාස්ටික් ජල ටැංකියක් සහ පුටු ලබා දීම. | නෙළුම්පොකුණ | 50,000.00 |
| 6 | සමඟි අවමංගල්‍යාධාර සමිතියට පිසින ලද ආහාර ඇසුරුම් කට්ටලයක් ලබා දීම. | බිසෝබණ්ඩාරගම | 50,000.00 |
| 7 | බිසෝබණ්ඩාරගම සෞඛ්‍ය මධ්‍යස්ථානයට රූපවාහිනී යන්ත්‍රයක් ලබා දීම. | බිසෝබණ්ඩාරගම | 50,000.00 |
| 8 | යාය 06, විජයපුර මහසෙන් අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා දීම. | විජයපුර | 50,000.00 |
| 9 | මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව හරහා වීථි ලාම්පු සවි කිරීම | 400,000.00 | |
| 10 | දිවුලන්කඩවල සමෘද්ධි කලාපයට අයත් මාර්ග කි:මී: 7.65 ප්‍රමාණයක් මෝටර්ග්‍රේඩර් කිරීම. | 600,000.00 | |
| 11 | යුධගනාව ආදර්ශ ගම්මානයේ මාර්ග වලට බෝක්කු යෙදීම | යුධගනාව | 400,000.00 |
| 12 | දිවුලන්කඩවල කුසුම්පොකුණ මින්නේරි ව්‍යාපාරය මහසෙන් බෙදුම් ඇල ගොවි සංවිධානයේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම. | තිස්ස අමුණ | 500,000.00 |
| 13 | මැදිරිගිරිය සතිපොල භූමියේ වැසිකිලි පද්ධතිය අලුත් වැඩියා කිරීම. | කවුඩුළුවැව | 300,000.00 |
| 14 | ගැමුණුපුර සමෘද්ධි ශාලාවේ වහලය ප්‍රතිසංස්කරණය කිරීම. | කවුඩුළුවැව | 100,000.00 |
| 15 | දියසෙන්පුර මහා විද්‍යාලයේ පිවිසුම් දොරටුව අසල සිට විද්‍යාලයේ කාර්යාලය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කුට්ටි ගල් ඇතිරීම. | දියසෙන්පුර | 500,000.00 |
| 16 | දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ බටහිර තූර්යවාදන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් ලබා දීම. | දිවුලන්කඩවල | 500,000.00 |
| 17 | මහසෙන් ගොවි සංවිධානයට අයත් 122 ධර්මසේන මහතාගේ නිවස අසල පාර (ඇළ පාර, මැදිරිගිරිය, අඹගස්වැව, යාය 09 ) ඉන්ටර්ලොක් ගල් අල්ලා අළුත් වැඩියා කිරීම. | ඉහලගම | 500,000.00 |
| 18 | සෙනරත්පුර හේන්යායට වගා ලිඳක් ඉදිකිරීම. | සෙනරත්පුර | 300,000.00 |
| 19 | යාය 05 ගම්මානයේ දයාවංශ මහතාගේ නිවස අසල මාර්ගයේ පෙට්ටි බෝක්කුවක් ඉදි කිරීම | දිග්ගල්පුර | 250,000.00 |
| 20 | යාය 02 අභයවර්ධනාරාම විහාරයේ චෛත්‍ය සංවර්ධනය කිරීම. | අභයපුරගම | 215,000.00 |
| 21 | සුමුදු අන්‍යෝන්‍යාධාර සමිති ශාලා ගොඩනැගිල්ලේ වහලය ඉදිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම. | කුසුම්පොකුණ | 100,000.00 |
| 22 | සතරමහා දේවාලයේ සහ ඝණදෙවි කෝවිලේ ඉතිරි වැඩ නිමකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම. | වෙඩිකචිචිය | 100,000.00 |
| 23 | කුසුම්පොකුණ වසමේ අබලන් වී ඇති මාර්ග මෝටර් ග්‍රේඩර් කර ප්‍රතිසංස්කරණය කිරීම. | කුසුම්පොකුණ | 200,000.00 |
| 24 | ජන උදාන ගම්මානයේ පිවිසුම් මාර්ගය සදහා හියුම් පයිප්ප 2ක් යොදා බෝක්කුවක් ඉදි කිරීම | 145,000.00 | |
| 25 | යාය 02 අභයවර්ධනාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ සංවර්ධන කටයුතු කිරීම. | අභයපුරගම | 200,000.00 |
| 26 | උල්පත්ඇල මහිලා ආහාර කමිටුවට පුටු ලබා දීම. | යුධගනාව | 25,000.00 |
| 27 | මහසෙන් ආහාර කමිටුව සඳහා ආහාර පිසින කට්ටලයක් ලබා දීම. | මහසෙන්පුර | 25,000.00 |
| 28 | ඩේලියා සුබසාධන සමිතිය සඳහා තහඩු ආවරණ ගෙයක් සෑදිම. | වඩිගවැව | 50,000.00 |
| 29 | ජල ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අඟල් 1.5 PVC බට ලබා දීම. | වෙඩිකච්චිය | 50,000.00 |
| 30 | සුමිතුරු සුබ සාධන සමිතියට පුටු ලබා දීම. | මැදිරිගිරිය | 50,000.00 |
| 31 | සමඟි මරණාධාර සමිතියට පුටු ලබා දීම. | මැණික්හොරොව්ව | 25,000.00 |
| 32 | නෙළුම්රෝස සුබ සාධක සමිතියට පුටු ලබා දීම. | දම්සෝපුර | 50,000.00 |
| 33 | කැනේෂියා සුබ සාධක සම්තියට පුටු ලබා දීම. | දියසෙන්පුර | 50,000.00 |
| 34 | කුසුම් පොකුණ(118), තිස්ස අමුණ)116), විජයරාජපුර(119) වසම්වල වීදි ලාම්පු සවි කිරිම. | 50,000.00 | |
| 35 | සුගන්ධිකා කාන්තා සමිතියට පුටු ලබා දීම. | නාගරපුර | 50,000.00 |
| 36 | සකුරා සුබ සාධක සමිතියට පුටු ලබා දීම. | ජයතුගම | 50,000.00 |
| 37 | නිල් මානෙල් සුබ සාධක සමිතිය සඳහා දිග අඩි 10 අමානෝ තහඩු 16 ක් සහ යකඩ බට ලබා දීම. | වෙඩිකච්චිය | 50,000.00 |
| 38 | ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ඉදි කිරිම සඳහා සිමෙන්ති ලබා දීම. | තලාකොලවැව | 25,000.00 |
| 39 | පිංසර සුබ සාධක සමිතිය සඳහා සවුන්ඩ් සෙට් එකක් ලබා දීම. | නවනගරය | 140,000.00 |
| 40 | සමඟි අවමංගල්‍යාධාර සමිතිය සඳහා තහඩු ආවරණ ගෙයක් සෑදිම සඳහා ද්‍රව්‍ය ලබා දීම. | කහඹිලියාව | 25,000.00 |
| 41 | ඕකිඩ් සුබ සාධන සමිතිය සඳහා තහඩු ආවරණ ගෙයක් සෑදීම. | පැරකුම්පුර | 57,000.00 |
| 42 | සියපත සහන සේවා පදනම සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම. | වෙහෙරගල | 50,000.00 |
| 43 | ගෝතමී ආහාර කමිටුව මරණාධාර සමිති ගොඩනැගිල්ල පිහිටි භූමිය සඳහා ආරක්ෂක වැට ඉදිකිරීමටඅවශ්ය ද්‍රව්‍ය ලබා දීම. | අභයපුරගම | 30,000.00 |
පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන වැඩසටහන - 2018
| 1 | සමූපාකාර සංවර්ධනය යටතේ බිසෝබණ්ඩා කෝප්සිටිය නවීකරණය | 2,000,000.00 |
| 2 | ජීවනෝපාය සංවර්ධනය වැඩසටහන 2018 | 48,000,000.00 |
| 3 | මාර්ග සංවර්ධනය | 2,510,000.00 |
| 4 | ග්‍රාමීය පාලම් සංවර්ධනය | 1,969,642.17 |
| 5 | අධ්‍යාපන | 2,220,000.00 |
| 6 | වාරිමාර්ග සංවර්ධනය | 200,000.00 |
| 7 | ආගමික ස්ථාන සංවර්ධනය | 550,000.00 |
| 8 | පොදුපහසුකම් සංවර්ධනය | 26,303,750.00 |
| 9 | ක්‍රීඩා සංවර්ධන/ක්‍රීඩා හා සංස්කෘතික/ක්‍රීඩා පිටි සංවර්ධනය | 1,200,000.00 |
| 10 | පානීය ජල සම්පාදනය | 1,575,000.00 |
| 11 | සෞඛ්‍ය සංවර්ධනය | 600,000.00 |
| 12 | ග්‍රාමීය කමත් ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 1,000,000.00 |
2019 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන
| අ.අ. | ව්‍යාපෘතිය | ග්‍රාම නිලධාරී වසම | අනුමත මුදල රු. |
| 1 | යුධගනාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 81 යුධගනාව | 500,000.00 |
| 2 | උදයගිරි පිරිවෙන් විහාරස්ථානයේ ඉදි කිරීම් කටයුතු සදහා | 82 නෙළුම්පොකුණ | 500,000.00 |
| 3 | උදයගිරි පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා-2 | 82 නෙළුම්පොකුණ | 500,000.00 |
| 4 | එච්.පී. පුංචිබණ්ඩා මහතාගේ නිවස අසල සිට (සෝභිත මාවත) විහාරගම පුරාණ දක්ෂිණගිරි රජමහා විහාරය අසල තුන්මං හන්දිය දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 83 විහාරගම | 2,000,000.00 |
| 5 | විහාරගම ශ්‍රී දක්ෂිණගිරි පුරාණ විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 83 විහාරගම | 500,000.00 |
| 6 | පලුවද්දන ජයසුමනාරාම විහාරස්ථානය අසලින් දිවෙන මාර්ගය ඉදිරියට කොන්ක්‍රිට් කිරිම | 84 දිවුලන්කඩවල | 2,000,000.00 |
| 7 | දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ බැම්ම ඉදි කිරීම | 84 දිවුලන්කඩවල | 1,000,000.00 |
| 8 | පැරකුම්පුර සී.පී මාවත හන්දියේ සිට පන්සල හා පාසල දක්වා දිවෙන මාර්ගයේ කොන්ක්‍රීට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 85 පැරකුම්පුර | 2,000,000.00 |
| 9 | පැරකුම්පුර ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 85 පැරකුම්පුර | 500,000.00 |
| 10 | පැරකුම්පුර ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 85 පැරකුම්පුර | 500,000.00 |
| 11 | අංක 538 නිවස අසල සිට කැලිස්ටර් මහතාගේ නිවස අසලින් අංක 532 නිවස දෙසට මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 86 ගජභාපුර | 2,000,000.00 |
| 12 | අංක 15 උපතිස්ස මහතාගේ නිවස අසල සිට ඒ.එම්.සෙනවිරත්න මහතාගේ නිවස ඉදිරිපිටින් දිවෙන මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 87 මැදිරිගිරිය | 2,000,000.00 |
| 13 | මැදිරිගිරිය සිට දියසෙන්පුර දක්වා දිවෙන මාර්ගයේ හතරවන හරස් මාර්ගයේ ආරම්භය පු`ඵල් කර සකස් කිරිම | 87 මැදිරිගිරිය | 200,000.00 |
| 14 | අංක 496 ජේ.එම් සෙනරත් බණ්ඩාර මහතාගේ නිවස අසල සිට අංක 336 ඩබ්.ඒ බන්දු මහතාගේ නිවස දෙසට දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 87 මැදිරිගිරිය | 2,000,000.00 |
| 15 | මැදිරිගිරිය සිට දියසෙන්පුර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ දකුණු පස පිහිටි හතරවන හරස් මාර්ගයේ කාණු පද්ධතිය සකස් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කාණු පද්ධතිය සකස් කිරීම | 87 මැදිරිගිරිය | 2,000,000.00 |
| 16 | මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 87 මැදිරිගිරිය | 500,000.00 |
| 17 | නවහිරුගම විතානගේ මාවත වසන්ත මහතාගේ වෙළඳසැල අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 88 දියසෙන්පුර | 2,000,000.00 |
| 18 | දියසෙන්පුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරිම් කටයුතු සඳහා | 88 දියසෙන්පුර | 500,000.00 |
| 19 | දියසෙන්පුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ඉදිවන බුදු පිළිම වහන්සේගේ සංවර්ධන කටයුතු සඳහා | 88 දියසෙන්පුර | 500,000.00 |
| 20 | නිශ්ශංකපුර සාගර පෙර පාසලේ ඉතිරි වැඩ නිම කිරීම | 88 දියසෙන්පුර | 500,000.00 |
| 21 | විජයභා සිඟිති පෙර පාසලේ ලමා උද්‍යානය ඉදි කිරීම | 90 කහඹිළියාව | 500,000.00 |
| 22 | ආනන් මහතාගේ නිවස අසල සිට ෂෙල්ටන් මහතාගේ නිවස දක්වා දිවෙන සුසාන භූමි මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 91 කවුඩුළුගම | 2,000,000.00 |
| 23 | අංක 155, ජී.පී. ගාමිණි ජයවික්‍රම මහතාගේ නිවස අසල සිට අංක 158 යාය 04, නවනගරය පී.ජී. සුනීතා ජයතිලක මහත්මියගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 92 කවුඩුළුවැව | 2,000,000.00 |
| 24 | වාරිමාර්ග කාර්යාලය අසල අංක 93 පුස්සේ ගෙදර නිවස අසලින් ඩී.ජී. ලීලාරත්න මහතාගේ නිවස දෙසට ගමන් කරන මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 92 කවුඩුළුවැව | 2,000,000.00 |
| 25 | යාය 06, අංක 37 ජයන්ත මහතාගේ නිවස අසල සිට ගොඩවත්ත මහතාගේ නිවස අසලට දිවෙන මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 93 නවනගරය | 2,000,000.00 |
| 26 | ජී.පී.එස්.හන්දිය වොලිබෝල් ක්‍රිඩාංගනය සකස් කිරිම | 94 අභයපුරගම | 2,000,000.00 |
| 27 | යාය 02 ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සඳහා | 94 අභයපුරගම | 500,000.00 |
| 28 | යාය 05, අංක 77 බන්දු මහතාගේ නිවස අසලින් මුතු බණ්ඩා මහතාගේ නිවස දෙසට මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 96 දිග්ගල්පුර | 2,000,000.00 |
| 29 | දිග්ගල්පුර ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 96 දිග්ගල්පුර | 500,000.00 |
| 30 | දිග්ගල්පුර ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා -2 | 96 දිග්ගල්පුර | 500,000.00 |
| 31 | දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් සදහා නව වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම | 96 දිග්ගල්පුර | 1,000,000.00 |
| 32 | ශ්‍රී ශාන්ති විහාරස්ථානයේ ඉදි කිරීම් කටයුතු සදහා | 97 වෙඩිකච්චය | 500,000.00 |
| 33 | සුනිල් වීර පරාක්‍රම මහතාගේ නිවස අසලින් පුල්ලියාර පිළිමය දෙසට ගමන් ගන්නා මාර්ගය කොන්ක්‍රීට් කිරිම | 98 ඇටඹඔය | 1,500,000.00 |
| 34 | හුණුගල්පිටිය ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකිරිම් කටයුතු සඳහා | 98 ඇටඹඔය | 1,000,000.00 |
| 35 | වේදේහපුර සුනිල් රත්නායක මහතාගේ නිවස අසල සිට ජමිස් මහතාගේ නිවස දක්වා වු අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 99 වේදේහපුර | 2,000,000.00 |
| 36 | වේදේහපුර අංක 72 නිවස අසල සිට බිසෝබණ්ඩාරගම ප්‍රාථමික විදුහල දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 99 වේදේහපුර | 2,000,000.00 |
| 37 | අඹගස්වැව ප්‍රධාන මාර්ගයේ කොහොඹදමන උදාකළ ගම්මාන පිවිසුම් මාර්ගය අජිත් වෙළඳසැල දෙසට කොන්ක්‍රිට් කිරිම | 100 බිසෝබණ්ඩාරගම | 2,000,000.00 |
| 38 | බිසෝබණ්ඩාරගම ශාන්ත වික්‍රමසිංහ මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 100 බිසෝබණ්ඩාරගම | 2,000,000.00 |
| 39 | කොහොඹදමන ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම | 100 බිසෝබණ්ඩාරගම | 1,000,000.00 |
| 40 | කොහොඹදමන විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් සදහා නව වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම | 100 බිසෝබණ්ඩාරගම | 1,000,000.00 |
| 41 | ආනන්දාරාම ආරාමයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 103 අඹගස්වැව | 500,000.00 |
| 42 | එකමුතුගම කාපට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට ගම්මානය තුළට පිවිසෙන මාර්ගය ( ආනන්ද මහතාගේ නිවස දෙසට දිවෙන මාර්ගය ) බොර`ඵ යොදා සංවර්ධනය කිරිම | 104 එකමුතුම | 1,000,000.00 |
| 43 | ශ්‍රී රාහුල කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රිඩාපිටිය අසල වේදිකාවක් ඉදිකිරීම හා ක්‍රිඩාපිටිය පස් පුරවා සකස් කිරිම | 104 එකමුතුම | 1,000,000.00 |
| 44 | එකමුතුගම ශ්‍රී ශාක්‍ය මුනින්දාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා | 104 එකමුතුම | 500,000.00 |
| 45 | එකමුතුගම -104 ග්‍රාමයේ දිවා රාත්‍රී ක්‍රීඩා කල හැකි වොලිබෝල් ක්‍රීඩාංගනයක් ඉදි කිරීම | 104 එකමුතුම | 2,000,000.00 |
| 46 | ජයතුගම හන්දියේ සිට එකමුතුගම දෙසට අඩි 60 මාර්ගය බොර`ඵ දමා සංවර්ධනය කිරිම | 105 ජයතුගම | 2,000,000.00 |
| 47 | වැලිගම්පුර අංක 70 කේ.පී. විf–ජසිරි මහතාගේ නිවස අසල සිට අංක 63 නිවස අසලින් දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරිම | 106 සෙනරත්පුර | 2,000,000.00 |
| 48 | කුමුදුපුර විහාරස්ථානය අසල සිට අංක 142 නිවස දෙසට මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 107 කුමුදුපුර | 2,000,000.00 |
| 49 | කුමුදුපුර සුධර්ශා ආරාමයේ ඉදිකිරීම් කටයුතු සදහා | 107 කුමුදුපුර | 100,000.00 |
| 50 | අංක 1173 කේ.ජී. ඉලංග අනුර මහතාගේ නිවස අසල සිට අංක 1099 එම්.ඩී. සාලංක රූපදාස මහතාගේ නිවස ඉදිරිපිටින් යාය 06 සිට යාය 12 දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 108 විජයපුර | 2,000,000.00 |
| 51 | විජයපුර මාංසල මහතාගේ නිවස පිහිටි මාර්ගයේ ගල් අතුරා අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රිට් කිරිම (ඩී.ජී. රත්නායක මහතාගේ නිවස පිහිටි මාර්ගය) | 109 ඉහලගම | 2,000,000.00 |
| 52 | පුල්ලියාර හන්දියේ සිට ගලදමන දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 109 ඉහලගම | 2,000,000.00 |
| 53 | මැදගම රතු පුතා හාඩ්වෙයාර් අසල සිට දිවෙන මාර්ගයේ කොන්ක්‍රීට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 109 ඉහලගම | 2,000,000.00 |
| 54 | පො/ විජයපුර ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රිඩාංගනය සකස් කිරීම හා වැට ඉදිකිරීම | 109 ඉහලගම | 1,000,000.00 |
| 55 | විජයපුර පාසල ආශ්‍රිතව වොලිබෝල් ක්රිඩාංගනයක් සකස් කිරිම | 109 ඉහලගම | 2,000,000.00 |
| 56 | විජයපුර ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ඉදිකිරිම් කටයුතු සඳහා | 109 ඉහලගම | 500,000.00 |
| 57 | යාය 08 මංසන්ධියේ සිට පල්ලියගොඩැල්ල දෙසට දිවෙන මාර්ගයේ ආරම්භය බෝක්කුවක් සමඟ සකස් කිරිම | 110 දම්සෝපුර | 1,500,000.00 |
| 58 | දම්සෝපුර අනුර මහතාගේ නිවස අසල සිට දම්සෝපුර ප්‍රාථමික විද්‍යාලයට පිවිසෙන මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 110 දම්සෝපුර | 2,000,000.00 |
| 59 | පල්ලියගොඩැල්ල මාර්ගයේ පිහිටි පලමු ට්‍රාන්ස්පෝමරය අසල පිහිටි මාර්ගයේ කොන්ක්‍රීට් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 110 දම්සෝපුර | 2,000,000.00 |
| 60 | මයිලගස් හන්දිය ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ ඉදි කිරීම් නටයුතු සදහා | 110 දම්සෝපුර | 400,000.00 |
| 61 | මයිලගස්හන්දිය ආදර්ශ ගම්මානයේ ජල යෝජනා ක්රමයේ ඉදිරි සංවර්ධනය සඳහා | 110 දම්සෝපුර | 500,000.00 |
| 62 | පහලගම ප්‍රබෝධනී පෙර පාසලේ ඉතිරි වැඩ නිම කිරීම | 110 දම්සෝපුර | 500,000.00 |
| 63 | යාය 08 , ශ්‍රී විදර්ශනාරාම ආරාමයේ විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 111 තලාකොලවැව | 500,000.00 |
| 64 | තළාකොළවැව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ සංඝාවාසයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 111 තලාකොලවැව | 500,000.00 |
| 65 | තලාකොලවැව ඉදිවන ආදර්ශ ගම්මානයේ ජල යෝජනා ක්රමයේ ඉදිරි සංවර්ධන කටයුතු | 111 තලාකොලවැව | 500,000.00 |
| 66 | අරුණගම ලොකුබණ්ඩා වෙළඳ සැල අසල සිට විපුලරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 112 අළුත්වැව | 1,000,000.00 |
| 67 | පො/ බිසෝබණ්ඩාර ප්‍රාථමික විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් නව ඉදිකිරිම් ( වැසිකිලි - කැසිකිලි ) | 113 බිසෝබණ්ඩාර | 1,000,000.00 |
| 68 | යාය 01 ශ්‍රී ආලෝකාරාම විහාස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 114 තිස්සපුර | 500,000.00 |
| 69 | මණ්ඩලගිරිය රජමහා විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 115 මණ්ඩලගිරිය | 500,000.00 |
| 70 | මණ්ඩලගිරිය රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා | 115 මණ්ඩලගිරිය | 500,000.00 |
| 71 | නදවිරුගම ප්‍රජා ශාලාව අසල සිට අනුර වැල්මිල්ලගේ මහතාගේ නිවස දෙසට මාර්ගය කොන්ක්‍රිට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රිට් කිරිම | 116 තිස්සපුර | 1,000,000.00 |
| 72 | සර්වෝදය බැංකුව අසලින් පිහිටි මාර්ගයේ බෝක්කුවක් යෙදීම | 116 තිස්සඅමුණ | 300,000.00 |
| 73 | කුසුම්පොකුණ ශ්‍රී ශාක්‍ය පුෂ්පාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා | 116 තිස්සඅමුණ | 500,000.00 |
| 74 | ආර්.බී මෝල පිහිටි 132 වාරිමාර්ග හන්දිය අසල මාර්ගයේ සිට අංක 140/2, අයි.පී. පියසේන මහතාගේ නිවස අසල පිහිටි ප්‍රධාන මාර්ගය කොන්ක්‍රිටි කිරිම | 117 මහසෙන්පුර | 2,000,000.00 |
| 75 | කුසුම්පොකුණ ප්‍රාථමික විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් නව ඉදිකිරිම් ( වැසිකිලි - කැසිකිලි ) | 118 කුසුම්පොකුණ | 1,000,000.00 |
| 76 | ට්‍රැක් 09 රණේ මහතතාගේ වෙළඳසැල අසලින් දිවෙන මාර්ගයේ වැඩ අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රිට් කිරිම | 119 විජයරාජපුර | 2,000,000.00 |
| 77 | වඩිගවැව කදුරුගස්වැව මාර්ගය බොරළු යොදා සංවර්ධනය කිරීම | 120 වඩිගවැව | 2,000,000.00 |
| 78 | වඩිගවැව ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ඉදිකරමින් පවතින සංඝාවාස ගොඩනැගිල්ලේ ඉතිරි කටයුතු සඳහා | 120 වඩිගවැව | 500,000.00 |
| 79 | පතොක්වැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 120 වඩිගවැව | 500,000.00 |
| 80 | පතොක් වැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 120 වඩිගවැව | 500,000.00 |
| 81 | බේබියාවැව පාසල දෙසට දිවෙන මාර්ගයේ ඉන්ටලොග් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 121 මීගස්වැව | 2,000,000.00 |
| 82 | මීගස්වැව වඩිගවැව ප්‍රධාන මාර්ගයේ සිට ජයසිරිගම දක්වා දිවෙන මාර්ගය ආරම්භයේ සිට කොන්ක්‍රීට කිරීම | 121 මීගස්වැව | 2,000,000.00 |
| 83 | මීගස්වැව කණිෂ්ඨ විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් නව ඉදිකිරිම් ( වැසිකිලි - කැසිකිලි ) | 121 මීගස්වැව | 1,000,000.00 |
| 84 | එස්. එම්. රාහිමින් මහතාගේ නිවස අසල සිට හරස් පාර සුසාන භූමිය දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 122 පල්ලියගොඩැල්ල | 2,000,000.00 |
| 85 | පල්ලියගොඩැල්ල මස්ජිදුල්ලා පිරින් ජුම්මා පල්ලියේ උඩු මහල ඉදිකිරීම සඳහා | 122 පල්ලියගොඩැල්ල | 500,000.00 |
| 86 | එම්.ටී. ස්මයිල් මහතාගේ වෙළඳසැල අසල සිට ගොවිපල දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 123 අක්බාර්පුර | 2,000,000.00 |
| 87 | අයි. නවුසර් මහතාගේ වෙළලසැල අසල සිට එම්. අසරතුල්ලා මහතාගේ ඉඩම දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 123 අක්බාර්පුර | 2,000,000.00 |
| 88 | පඹුරාන මොහිදින් ජුම්මා පල්ලිය අළුත්වැඩියා කිරිම | 123 අක්බාර්පුර | 500,000.00 |
| 89 | වෙහෙරගල ඩී - 24 නිවස අසල සිට ඩී - 38 නිවස දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 124 වෙහෙරගල | 2,000,000.00 |
| 90 | එල්.බී. 09 ඉසුරුපුරගම ජයමහා විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 124 වෙහෙරගල | 500,000.00 |
| 91 | සන්සුන්ගම 21 හන්දියේ සිට විජතිලක මහතාගේ නිවස දෙසට මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 125 සන්සුන්ගම | 2,000,000.00 |
| 92 | සන්සුන්ගම 32 කොටසේ සිට කිරිමැටිය දක්වා කනත්ත මාර්ගයේ කොන්ක්‍රිට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 125 සන්සුන්ගම | 2,000,000.00 |
| 93 | සන්සුන්ගම විද්‍යාලය ඉදිරිපසින් දිවෙන මාර්ගයේ ඉන්ටර්ලොග් ගල් අල්ලා ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 125 සන්සුන්ගම | 2,000,000.00 |
| 94 | සන්සුන්ගම 32 කොටසේ සිට කිරිමැටිය දක්වා දිවෙන කනත්ත මාර්ගයේ කොන්ක්‍රිට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම -2 | 125 සන්සුන්ගම | 2,000,000.00 |
| 95 | සන්සුන්ගම ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා | 125 සන්සුන්ගම | 500,000.00 |
2020 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති
සපිරි ගමක් සංවර්ධන වැඩසටහන
| ව්‍යාපෘතිය | ග්‍රාම නිලධාරී වසම | අනුමත මුදල රු. | ||
| 1 | උල්පත්ඇලගම අවශ්‍ය ස්ථාන වල බෝක්කු ඉදිකර සංවර්ධනය කිරීම | 81 - යුධගනාව | 1,000,000.00 | |
| 2 | යුධගනාව චන්දන සමරකෝන් මහතාගේ නිවස අසල සිට අල්කේගම මහතාගේ නිවස අසල තුන්මං හන්දිය දක්වා මාර්ගය අවශ්‍ය ස්ථාන සඳහා බෝක්කු යොදා බොරළු දමා සංවර්ධනය කිරීම | 81 - යුධගනාව | 1,000,000.00 | |
| 3 | වික්‍රමකීර්ති මහතාගේ ඉඩම අසල සිට ට්‍රැක් 8 ඇල මාර්ගය බොරළු යොදා සංවර්ධනය කිරීම | 83 - විහාරගම | 750,000.00 | |
| 4 | අංක 685 ඉඩම අසල සිට සිරිල්දාස මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කුව සමඟ බොරළු යොදා සංවර්ධනය කිරීම | 83 - විහාරගම | 500,000.00 | |
| 5 | අංක 695 ගාමිණී මහතාගේ නිවස අසල සිට අංක 714 ගොඩ ඉඩම දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 83 - විහාරගම | 750,000.00 | |
| 6 | පුරාණගම වැව මාර්ගයේ පුල්ලියාර පිළිමය අසල බෝක්කුව සමඟ මාර්ගය සංවර්ධනය කිරීම | 84 - දිවුලන්කඩවල | 500,000.00 | |
| 7 | දියවර ගම්මානයේ ධම්මිකා මහත්මියගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 84 - දිවුලන්කඩවල | 1,000,000.00 | |
| 8 | පැරකුම්පුර පාසල ඉදිරිපිට මාර්ගය කොන්ක්‍රීට් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම |
|
2,000,000.00 | |
| 9 | ඩී 5 ඇල අංක 716 නිවස මායිම සුගත් වෙළඳසැල අසල මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 86 - ගජබාපුර | 500,000.00 | |
| 10 | ඩී 5 ඇල කනත්ත අසල පෙට්ටි බෝක්කුවක් ඉදි කිරීම | 86 - ගජබාපුර | 500,000.00 | |
| 11 | චෛත්‍යපාර ඩී 2 ඇල අංක 516 නිවස ඉදිරිපිට බෝක්කුවක් ඉදි කිරීම | 86 - ගජබාපුර | 500,000.00 | |
| 12 | අංක 670/3 , එස්.ඒ. කමලාවතී නිවස ඉදිරිපිට පෙට්ටි බෝක්කුවක් ඉදි කිරීම හා අංක 662 නිවස සිට 670 නිවස දක්වා බොරළු දැමීම | 86 - ගජබාපුර | 500,000.00 | |
| 13 | පාසල් හන්දිය , නගරය පිටුපස මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
|
1,000,000.00 | |
| 14 | අංක 03 නිවස අසල සිට පාසල් රක්ෂිතය දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 87 - මැදිරිගිරිය | 1,000,000.00 | |
| 15 | නවහිරුගම අංක 90 ඩී.ජී.ප්‍රේමදාස මහතාගේ නිවස අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 88 - දියසෙන්පුර | 2,000,000.00 | |
| 16 | බිසෝඋයන ප්‍රජා ශාලාව අසල සිට මාගම්මන මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම (මී 150 ) | 89 - බිසෝඋයන | 2,000,000.00 | |
| 17 | (කහඹිලියාව )එන්.එන්.චන්ද්‍රපාල මහතාගේ නිවස අසල සිට ඩී.ජී. විපුලරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 90 -කහඹිලියාව | 1,000,000.00 | |
| 18 | ලියන මහතාගේ කඩය අසල සිට 100 කොටස පන්සල අසල මාර්ගය විජයබා පෙර පාසල දෙසට කොන්ක්‍රීට් කිරීම | 90 -කහඹිලියාව | 1,000,000.00 | |
| 19 | අංක 267 නිවස ඉදිරිපිට බෝක්කුවක් ඉදි කිරීම හා කවුඩුලුගම ගම වට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම (කි.මී. 35) | 91 කවුඩුලුගම | 700,000.00 | |
| 20 | බෝගහ අතුරු මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 91 කවුඩුලුගම | 700,000.00 | |
| 21 | පුස්සේ ගෙදර නිවස අසල සිට ආර්.ජී.නිහාල් මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම සහ එම මාර්ගයේ ඩබ්.එම්. වීරසිංහ මහතාගේ නිවස අසල බෝක්කුවක් දැමීම | 92 - කවුඩුලුවැව | 2,000,000.00 | |
| 22 | අංක 80 ඊ.එම්. ශාන්ත දිසානායක මහතාගේ ඉඩමට මායිම්ව තිබෙන මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 93 - නවනගරය | 1,400,000.00 | |
| 23 | කුටියේ ගෙදර නිවස අසල පෙට්ටි බෝක්කුවක් ඉදි කිරීම හා අපවහන ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම | 94 - අභයපුරගම | 1,000,000.00 | |
| 24 | අභයපුරගම නිශාන්ත මහතාගේ නිවස අසළ සිට අංක 28 නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 94 - අභයපුරගම | 1,000,000.00 | |
| 25 | සේපාල මයාගේ නිවස අසල සිට කනත්ත අසල පාලම දක්වා මාර්ගය මෝටර් ගේඩර් කර අවශ්‍ය ස්ථාන දෙකකට පෙට්ටි බෝක්කු යොදා ජල බස්නා කාණු පද්ධතිය සකස් කර මාර්ගය සකස් කිරීම | 95 - මැණික්හොරොව්ව | 1,000,000.00 | |
| 26 | යාය 06 , දිග්ගල්පුර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 96 - දිග්ගල්පුර | 1,000,000.00 | |
| 27 | යාය 05 , ජල පොම්පාගාරය මාර්ගයේ යූ.ඩී.සීමන් මහතාගේ නිවස අසල පෙට්ටි බෝක්කුවක් හා වසමේ තෝරා ගත් ස්ථාන වල බෝක්කු ඉදි කිරීම | 96 - දිග්ගල්පුර | 700,000.00 | |
| 28 | දර්ශනපුර ආර.ජී.ලාල් අබේරත්න මහතාගේ නිවස අසල අමුණ ඉදි කිරීම | 97 - වෙඩිකච්චිය | 1,000,000.00 | |
| 29 | පේරමඩුව ගමමැද දෙවන පෙළ අවශ්‍ය ස්ථාන වල පැති බැමි ඉදි කිරීම | 97 - වෙඩිකච්චිය | 1,000,000.00 | |
| 30 | පොහොර ගබඩාව , නිල සෙවණ කාර්යාලය , පෙර පාසල හා පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයට ප්‍රවේශ වන මාර්ගයට පෙට්ටි බෝක්කුවක් යොදා ගේට්ටුවක් සමඟ ඉඩම සුදුසු පරිදි සංවර්ධනය කිරීම හා විධිමත් කාණු පද්ධතියක් සැකසීම | 98 - ඇටඹඔය | 2,000,000.00 | |
| 31 | අසංක මහතාගේ වෙළඳසැල අසල සිට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 99 - වේදේහපුර | 1,000,000.00 | |
| 32 | අබේගුණසේකර මහතාගේ නිවස අසල සිට කුණු ඇල දක්වා ප්‍රධාන මාර්ගයේ දෙපස කාණු පද්ධතිය ප්‍රවේශ මාර්ගය සහිතව ඉදි කිරීම | 99 - වේදේහපුර | 1,000,000.00 | |
| 33 | කළු නැන්දාගේ නිවස අසල පාලමක් ඉදි කිරීම | 100 - බිසෝබණ්ඩාරගම | 2,000,000.00 | |
| 34 | ප්‍රධාන මාර්ගයේ සිට නිල සෙවන දෙසට මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 101 - නාගරපුර | 2,000,000.00 | |
| 35 | ජයගම්පුර ඉහල කොටසේ අංක 82 ඉඩමේ සිට 97 ඉඩම දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
|
1,000,000.00 | |
| 36 | ජයගම්පුර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම(දොරවල් දමා) | 102 - ජයගම්පුර | 1,000,000.00 | |
| 37 | යාය 11 සුභ සාධක සමිති ශාලාව අසල සිට අංක 21 අමිතා ජයසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දැමීම | 103 - අඹගස්වැව | 500,000.00 | |
| 38 | යාය 11 ඩී 1 මාර්ගය චමින්ද මහතාගේ ඉඩම අසල සිට ප්‍රේම මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දැමීම | 103 - අඹගස්වැව | 500,000.00 | |
| 39 | යාය 8 සමීර සැළුන් එක අසල සිට එල්.එච්.ආර්.නීල් මහතාගේ නිවස දක්වා ඇල බන්ට් එක මාර්ගය බොරලු දැමීම | 103 - අඹගස්වැව | 1,000,000.00 | |
| 40 | එස්.ඩබ්. අප්පුහාමි මහතාගේ නිවස අසල සිට එන්.රත්නතිලකා මහත්මියගේ නිවස දක්වා මාර්ගය මීටර් 400 බොරළු දමා සංවර්ධනය කිරීම | 104 - එකමුතුගම | 500,000.00 | |
| 41 | ඩබ්.එම්.තිලකරත්න මහතාගේ නිවස අසල සිට නිමල් කරුණාතිලක මහතාගේ නිවස දක්වා මීටර් 450 ක් පමණ මාර්ගය බට බෝක්කුවක් සමඟ බොරළු දමා සංවර්ධනය කිරීම | 104 - එකමුතුගම | 500,000.00 | |
| 42 | බී.ජී.ජයන්ත මහතාගේ නිවස ඉදිරිපිට පාලමේ සිට එකමුතුගම සුසාන භූමිය දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 104 - එකමුතුගම | 1,000,000.00 | |
| 43 | ආර්.එම්.සෙනවිරත්න මහතාගේ නිවස අසල සිට වාරිමාර්ග කාර්යාලය දක්වා හල්මිල්ලවැව මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 105 - ජයතුගම | 500,000.00 | |
| 44 | පී.චන්ද්‍රෙස්න මහතාගේ නිවස අසල සිට නන්දපාල මහතාගේ නිවස හරහා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 105 - ජයතුගම | 1,000,000.00 | |
| 45 | චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ නිවස අසල සිට විල්සන් මහතාගේ නිවස දක්වා ඇති මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
|
500,000.00 | |
| 46 | සෙනරත්පුර ජයසේකර මහතාගේ කුඹුර අසළ ඇති අබලන් බට බෝක්කුව ඉවත්කරපෙට්ටි බෝක්කුවක් ඉදිකිරීම | 106 - සෙනරත්පුර | 600,000.00 | |
| 47 | වැලිගම්පුර රණවිරු මාවත බේබියාවැව ප්‍රධාන මාර්ගයේ සිට හේන්යාය පාලම දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම |
|
700,000.00 | |
| 48 | යාය10 FC31 මාර්ගය සමන්ත මහතාගේ නිවස අසළ සිට හේමකුමාර මහතාගේ නිවස දක්වා මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 106 - සෙනරත්පුර | 700,000.00 | |
| 49 | කුමුදුපුර වසමේ අභ්‍යන්තර මාර්ගවල තෝරාගත් ස්ථාන වල බෝක්කු ඉදි කිරීම | 107 - කුමුදුපුර | 1,500,000.00 | |
| 50 | කුමුදුපුර ප්‍රේමෙ බාස් මහතාගේ නිවස ඉදිරිපිට සිට අතුරු මාර්ගය පන්සල දෙසට බොරළු දමා සංවර්ධනය කිරීම | 107 - කුමුදුපුර | 500,000.00 | |
| 51 | අංක 1068 ජී.එස්. සිරිසේන මහතාගේ නිවස අසල සිට ආර්.ආර්.එම්.රාමනායක මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 108 - විජයපුර | 2,000,000.00 | |
| 52 | පේරකොටුව නිවස අසලින් ආරම්භ වන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 109 - ඉහලගම | 2,000,000.00 | |
| 53 | අංක 110 දම්සෝපුර වසමෙහි එරන්තිකා මහත්මියගේ නිවස අසල සිට ඩී.ආර්.චූලරත්න මහතාගේ නිවස දක්වා මාර්ගයේ සුදුසු ස්ථාන වල බෝක්කු දමා සංවර්ධනය කිරීම | 110 - දම්සෝපුර | 2,000,000.00 | |
| 54 | මහවැව FC 27 ඇල මාර්ගය ඇල්ලෙ කොටුව නිවස අසල සිට ඉදිරියට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 111 - තලාකොළවැව | 1,000,000.00 | |
| 55 | අරුණගම හා ගාමිණීපුර ගම්මාන වල මාර්ග සඳහා බට බෝක්කු ඉදි කිරීම | 112 - අළුත්වැව | 1,000,000.00 | |
| 56 | අරුණගම මැද කොටස ලොකුබණ්ඩා මහතාගේ කඩේ ඉදිරිපිට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම | 112 - අළුත්වැව | 1,000,000.00 | |
| 57 | පී.කේ.ජී.කරුණාවති මහත්මියගේ නිවස අසල පෙට්ටි බෝක්කුව ඉදි කිරීම | 113 - බිසෝබණ්ඩාර | 1,000,000.00 | |
| 58 | ඒ.ජී. ගාමිණී මහතාගේ නිවස අසල සිට මාර්ගය ඉන්ටර්ලොක් කිරීම | 113 - බිසෝබණ්ඩාර | 1,000,000.00 | |
| 59 | ඩී.ජී.ඥනරත්න මහතාගේ සහ ඒ.එම්.කුලරත්න මහතාගේ නිවස අසල බෝක්කුවක් දමා සමඟි මරණාධාර සමිති ශාලාව අසල සිට ඒ.එම්. කුලරත්න මහතාගේ සහ එන්.ජී.ටයිටස් මහතාගේ මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 114 - තිස්සපුර | 1,000,000.00 | |
| 60 | මිරිස්හේන ස්පීල් එක අසල සිට ජේමිස් පෙරේරා මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 114 - තිස්සපුර | 1,000,000.00 | |
| 61 | කේ.ටී.සෙනවිරත්න මහතාගේ නිවස ඉදිරිපිට සිට නිම්න වෙළඳසැල දක්වා අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 115 - මණ්ඩලගිරිය | 2,000,000.00 | |
| 62 | අම්පිටිය වෙළඳසැල අසල (ඉන්ටර්ලොක් සිදු කල මාර්ගයේ ඉතිරි කොටස ) එච්. එම්. පොඩිමහතාගේ නිවස අසල මාර්ගය ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 116 - තිස්සඅමුණ | 2,000,000.00 | |
| 63 | ආර්බී ඇල දකුණු ඇල මාර්ගයේ (නීටා මහත්මියගේ )බෝගස අසල සිට රන්ගේ මයාගේ නිවස දෙසට මාර්ගය සංවර්ධනය කිරීම | 117 - මහසෙන්පුර | 1,000,000.00 | |
| 64 | පොළ අසල සිට ආණ්ඩුවේ ළිඳ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම කිරීම | 117 - මහසෙන්පුර | 1,000,000.00 | |
| 65 | ඩී.එම්.ගාමිණී කරුණාතිලක මහතාගේ නිවස අසල සිට අමිතා මහත්මියගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 118 - කුසුම්පොකුණ | 2,000,000.00 | |
| 66 | විජය බේක් හවුස් එක අසලින් වමට(පන්සල දක්වා දිවෙන )විජේසිරි මහතාගේ ඉඩම ඉදිරිපිට සිට අප්පුහාමි මහතාගේ ඉඩම දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 119 - විජයරාජපුර | 2,000,000.00 | |
| 67 | පතොක්වැව සමරවීර මහතාගේ ඉඩම අසල ඇලට බෝක්කුවක් දමා සංවර්ධනය කිරීම | 120 - වඩිගවැව | 1,000,000.00 | |
| 68 | නිකහේන මාර්ගයේ කොන්ක්‍රීට් කර අවසන් ස්ථානයේ සිට ඉදිරියට බොරළු දමා සංවර්ධනය කිරීම | 120 - වඩිගවැව | 500,000.00 | |
| 69 | ජයසිරිගම මාර්ගයේ තෝරාගත් ස්ථානවල බෝක්කු ඉදිකර මාර්ගය ඉදිරියට මෝටර් ග්‍රේඩර් කිරීම | 121 - මීගස්වැව | 500,000.00 | |
| 70 | විහාරගම - නෙළුම්වැව මාර්ගයේ තෝරාගත් ස්ථාන ස්ථානවල බෝක්කු ඉදිකර මාර්ගය ඉදිරියට මෝටර් ග්‍රේඩර් කිරීම | 121 - මීගස්වැව | 500,000.00 | |
| 71 | කුඹුකුණාවල ප්‍රධාන මාර්ගයේ අවසාන ස්පීල් එකේ සිට ඉදිරියට මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම. | 121 - මීගස්වැව | 500,000.00 | |
| 72 | බේබියාවැව කනත්ත මාර්ගයේ තෝරාගත් ස්ථාන ස්ථානවල බෝක්කු ඉදිකර මාර්ගය ඉදිරියට මෝටර් ග්‍රේඩර් කිරීම | 121 - මීගස්වැව | 500,000.00 | |
| 73 | සාරඋම්මාගේ නිවස අසල සිට ඉදිරියට සපාවීදිය දක්වා සංවර්ධනය කිරීම | 122 - පල්ලියගොඩැල්ල | 500,000.00 | |
| 74 | වෙහෙරගල ඩී 64 නිවස අසල සිට (කවුඩුල්ල නව තැපැල් කාර්යාලය) ඉදිරියට ගල්වල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 124 - වෙහෙරගල | 2,000,000.00 | |
| 75 | 32 කොටස හන්දිය සිට කනත්ත හරහා කිරිමැටිය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම | 125 - සන්සුන්ගම | 2,000,000.00 | |
| 76 | පොහොර ගබඩාවක් ඉදි කිරීම | 123 - අක්බාර්පුර | 2,000,000.00 | |
| 77 | නෙළුම්පොකුණ වැව පිරිසිදු කර සංවර්ධනය කිරීම | 82 - නෙළුම්පොකුණ | 2,000,000.00 | |
| 78 | පො/ උදාරගම ප්‍රාථමික විද්‍යාලයේ වාරිමාර්ග ඇලට විවෘත මායිමට දැල් ආවරණයක් යෙදීම | 95 - මැණික්හොරොව්ව | 500,000.00 | |
| 79 | තලාකොළවැව ප්‍රාථමික විද්‍යාලයේ වැසිකිලි නවීකරණය කිරීම හා ප්‍රධාන ශාලාව අළුත්වැඩියා කිරීම | 111 - තලාකොළවැව | 1,000,000.00 | |
| 80 | මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිවැට සුරැකීමට මුරකුටි ඉදි කිරීම | 91 කවුඩුලුගම | 600,000.00 | |
| 81 | මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිවැට සුරැකීමට මුරකුටි ඉදි කිරීම | 93 - නවනගරය | 600,000.00 | |
| 82 | මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිවැට සුරැකීමට මුරකුටි ඉදි කිරීම | 95 - මැණික්හොරොව්ව | 500,000.00 | |
| 83 | මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිවැට සුරැකීමට මුරකුටි ඉදි කිරීම | 96 - දිග්ගල්පුර | 300,000.00 | |
| 84 | පලුවද්දන එක්සත් සුභ සාධක හා මරණාධාර සමිති ශාලා ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම (ජන්ද මධ්‍යස්ථනය ) | 84 - දිවුලන්කඩවල | 500,000.00 | |
| එකතුව | 88,000,000.00 |
















